ආයුබෝවන් !
PIC Programming කියන්නේ ඉතා පුළුල් විෂයක්. Micro controller වලින් කරන්න පුළුවන් දේ ගොඩක් තියෙනවා. මේ බ්ලොග් එකෙන් ඔයාලට Micro controller ගැන ඉගෙන ගන්න පුළුවන්. මොකද කියන්නේ. වැඩේ පටන් ගමුද? (මම අත පය කඩාගෙන මෙතන post කෙටුවට වැඩක් නෑනේ ඔයාලට වැඩක් නැත්තම්.) දාන්න බලන්න comment එකක්.
කාටවත් PIC Programming ඕනේ නෑ වගේ. නේද?
ReplyDeletemath asawen hitiye me PIC egena ganna,,Oya karanne loku pinkamak,,api digatama kiyawannam,oya karagena yanna.All the best machoo
ReplyDeleteමොකද ඔන නැත්තේ.....ලියන්න ලියන්න...
ReplyDeleteඔය Blog එකට හරියට ප්‍රසිද්දියක් දීල නෑ....ඒකයි මම හිතන්නෙ....
එල මචෝ මාත් ඉගෙන ගන්න අසාවෙන් ඉන්නේ
ReplyDeleteoba karanne godak watina wedak jayaweewa.........
ReplyDeleteela ela apith kemathiiiiii/...................
ReplyDelete