කාගෙන්වත් Comment එකක් නෑනේ. කමක් නෑ. මම වැඩේ පටන් ගන්නවා.
PIC ගැන හදුන්වා දීම ඕනේ නෑනේ. ඕන නම් කියන්න. අපි වැඩේට බහින්න කලින් අපිට මුලිකවම අවශ්‍ය කරන දේවල් මොනවද කියල බලමු.
අපිට මුලිකව මෙන්න මේ ටික ඕන වෙනවා.
1 මයික්‍රෝ කොන්ට්‍රොලර් උපාංගයක්.
2 මයික්‍රෝ කොන්ට්‍රොලර් ප්‍රෝග්‍රෑම් කරන්න Programmer එකක්.
3 සාමාන්‍ය පරිගණකයක්.
4 Programme එක ලිවීමට Software එකක්
5 ලියපු Programme එක PIC එකට ප්‍රෝග්‍රෑම් කිරීමට Software එකක්
අපි මුලින්ම ගොඩක් දෙනා බාවිතා කරන, බාවිතා කරන්න ලේසි PIC16F84A කියන PIC එක ගැන ඉගෙන ගනිමු. පහතින් තියෙන්නේ ඔය කියන PIC එක.
PIC එක වැඩ කරන්න පරිපථයක් ඕන කරනවා. පහතින් තියෙන්නේ එක. ඔයාලත් වෙරෝ බෝඩ් එකක මේක හදා ගන්න. මතක ඇතුව IC එක වෙනුවට Base එකක් පාස්ස ගන්න. ඊට පස්සේ බේස් එකට අයි.සී එක දාල එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන්නේ.... නේද...... මෙන්න Circuit එක
මේ අයි.සී. එක වැඩ කරන්න IC එකට පිටතින් Clock එකක් දෙන්න ඕනේ. එක කරන්න ප්‍රධාන ක්‍රම 2 ක් තියෙනවා. එකක් Resister එකකුයි Capacitor දෙකකුයි බාවිතා කරලා කරන ක්‍රමය. මේ ක්‍රමයට කියන්නේ RC Oscillator කියල. පහත තියෙන්නේ ඒක.
අනෙත් ඒක XT Oscillator. මේකට Crystal එකකුයි Capacitor දෙකකුයි බාවිතා කරනවා. මේ තියෙන්නේ ඒක.
මම කියල දෙන පරිපථ වල තියෙන්නේ XT Oscillator.
එහෙනම් දැනට මේ ඇතිනේ. මේකට කමෙන්ට් එකක් එහෙම දාන්න බලන්න.
PIC ගැන හදුන්වා දීම ඕනේ නෑනේ. ඕන නම් කියන්න. අපි වැඩේට බහින්න කලින් අපිට මුලිකවම අවශ්‍ය කරන දේවල් මොනවද කියල බලමු.
අපිට මුලිකව මෙන්න මේ ටික ඕන වෙනවා.
1 මයික්‍රෝ කොන්ට්‍රොලර් උපාංගයක්.
2 මයික්‍රෝ කොන්ට්‍රොලර් ප්‍රෝග්‍රෑම් කරන්න Programmer එකක්.
3 සාමාන්‍ය පරිගණකයක්.
4 Programme එක ලිවීමට Software එකක්
5 ලියපු Programme එක PIC එකට ප්‍රෝග්‍රෑම් කිරීමට Software එකක්
අපි මුලින්ම ගොඩක් දෙනා බාවිතා කරන, බාවිතා කරන්න ලේසි PIC16F84A කියන PIC එක ගැන ඉගෙන ගනිමු. පහතින් තියෙන්නේ ඔය කියන PIC එක.
මේ PIC එකේ pin 18 ක් තියෙනවා. පොර්ට් 2 ක් තියෙනවා PORT A and PORT B කියල. PORT A හි pin 5 කුත්, PORT B හි Pin 8 කුත් තියෙනවා. පහතින් තියෙන රූපයේ IC එකේ පින් ටික හදුන්වා දී තියෙනවා.(ඕව ගැන එච්චර හිතන්න එපා. මොලේ කොලොප්පන් වෙනවා. වැඩේ කරගෙන යනකොට ඕව මොනවද කියල තේරෙයි) හරි.... ඕකේ RA0 ඉඳල RA4 වෙනකන් තියෙන්නේ PORTA එකේ pin ටික. RB0 ඉඳල RB7 වෙනකම් තියෙන්නේ PORTA එකේ pin ටික.
මේ අයි.සී. එක වැඩ කරන්න IC එකට පිටතින් Clock එකක් දෙන්න ඕනේ. එක කරන්න ප්‍රධාන ක්‍රම 2 ක් තියෙනවා. එකක් Resister එකකුයි Capacitor දෙකකුයි බාවිතා කරලා කරන ක්‍රමය. මේ ක්‍රමයට කියන්නේ RC Oscillator කියල. පහත තියෙන්නේ ඒක.
අනෙත් ඒක XT Oscillator. මේකට Crystal එකකුයි Capacitor දෙකකුයි බාවිතා කරනවා. මේ තියෙන්නේ ඒක.
මම කියල දෙන පරිපථ වල තියෙන්නේ XT Oscillator.
එහෙනම් දැනට මේ ඇතිනේ. මේකට කමෙන්ට් එකක් එහෙම දාන්න බලන්න.

.jpg)

Me vidiyata saralawa daana nisa karanna harima lesi...oya niyameta karagena yanawa machoo..good luck..
ReplyDeletegreat work....
ReplyDeletethanks...Great work sir....
ReplyDeletevery good. thanks.
ReplyDelete