Saturday, July 21, 2012

කාලෙකට පස්සේ

මුලින්ම මම ඔයාලගේ සමාව ඉල්ලනවා බ්ලොග් ඒකට පොස්ට් එකක් දැම්මේ නැති එකට. මට මේ දවස්වල වැඩ වැඩියි. ඉන්ටනෙට් පැතත පළාතේ එන්න බැරි උනා. හරි. මම මගේ මේ දහසකුත් වැඩ මැද්දේ තමයි පොස්ට් එකක් දාන්නේ. ඒක නිසා හැමෝම මට සමාවෙන්න. සමව දෙනවා නේද?

හරි. ම්ම්ම්ම් කොතනින්ද නැවැත්තුවේ................................................

හරි හරි. දැන් මතකයි.

ඊ ලගට අපිට ඕනේ පරිගනකයක්. මේක ගොඩක් වේගවත්, මිල අධික එකක් නෙමෙයි. හොයාගන්න පුළුවන් නම් පෙන්ටියම් 1 එකක් උනත් ඇති. කොහොම උනත් මට කියන්න තියෙන්නේ ඔයාල ලඟ තියෙන Computer ඒක මොකක් උනත් ඒක මේ වැඩේට හරියනවා. ඔයාල JMD Programmer ඒක හදා ගත්තද? IC Prog සොෆ්ට්වයාර් ඒක හොයා ගත්තද?

එහෙනම් වැඩේ හරි.

Thursday, March 8, 2012

IC Prog

අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියල ඒක PIC එකට දාන්න සොෆ්ට්වෙයාර් එකක් ඕනේ. ඒකට ගොඩක් ඒවා තියෙනවා. මම කියල දෙන්න හදන්නේ IC Prog කියන සොෆ්ට්වෙයාර් එක.

Monday, March 5, 2012

JMD Programmer

JMD Programmer

අපි දැන් බලමු PIC ඒක Programme කරන්නේ කොහොමද කියල. PIC ඒක පරිගණකයට සම්බන්ද කරගන්න පොඩි ගැජට් එකක් ඕනේ.

Thursday, March 1, 2012

PIC16F84A

කාගෙන්වත් Comment එකක් නෑනේ. කමක් නෑ. මම වැඩේ පටන් ගන්නවා.

PIC ගැන හදුන්වා දීම ඕනේ නෑනේ. ඕන නම් කියන්න. අපි වැඩේට බහින්න කලින් අපිට මුලිකවම අවශ්‍ය කරන දේවල් මොනවද කියල බලමු.

Saturday, February 25, 2012

ආයුබෝවන් !

PIC Programming කියන්නේ ඉතා පුළුල් විෂයක්. Micro controller වලින් කරන්න පුළුවන් දේ ගොඩක් තියෙනවා. මේ බ්ලොග් එකෙන් ඔයාලට Micro controller ගැන ඉගෙන ගන්න පුළුවන්. මොකද කියන්නේ. වැඩේ පටන් ගමුද? (මම අත පය කඩාගෙන මෙතන post කෙටුවට වැඩක් නෑනේ ඔයාලට වැඩක් නැත්තම්.) දාන්න බලන්න comment එකක්.