JMD Programmer
අපි දැන් බලමු PIC ඒක Programme කරන්නේ කොහොමද කියල. PIC ඒක පරිගණකයට සම්බන්ද කරගන්න පොඩි ගැජට් එකක් ඕනේ.
බය වෙන්න එපා. ඒක අපිටම හදා ගන්න පුළුවන් පොඩි ගැජට් එකක්. Programmer ජාති ගොඩක් තියෙනවා. මේකට කියන්නේ JMD Programmer කියල. මේක බලන්නකෝ.

මේක කෙලින්ම Computer එකේ Serial Port එකට සම්බන්ද කරන්න පුළුවන්. බේස් එකට PIC එක ගහන්න පුළුවන්. ඔක්කොම සෙට් නම් LED එක පත්තු වෙනවා. මේකේ පරිපථය පහත තියෙනවා මේකත් වෙරෝ බෝඩ් එකක හදා ගන්න.
හරි. දැන් ඕක හදා ගන්න. හැබැයි ඕක විතරක් තියාගෙන PIC එක ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. තව සොෆ්ට්වෙයාර් එකක් ඕනේ. එක මම පස්සේ කියල දෙන්නම්. දැන් මේක හදා ගන්න. මේ විස්තර ටික ඔයාලට වටිනවා නම් Comment එකක් දාල යන්න. මට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.

niyamai. digatama karagena yanna. meka matanam godak watinawa. thankx
ReplyDeletethanks ela ela ohoma yan!!
ReplyDeletemewa godak wadagath,,mata nam godaak prayojanawath..Thanxs,,
ReplyDeletemachooo USB port programing kyala deepankooo....
ReplyDeleteden ena ewage serial port nene...
anika exhibition 1kata USB walin item 1k daapuwama gathi nh...
apita serial na ne.. usb karanna beridaa???
ReplyDelete