අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියල ඒක PIC එකට දාන්න සොෆ්ට්වෙයාර් එකක් ඕනේ. ඒකට ගොඩක් ඒවා තියෙනවා. මම කියල දෙන්න හදන්නේ IC Prog කියන සොෆ්ට්වෙයාර් එක.
ඔයාලත් මේක Download කර ගන්න. මේක දාපු ගමන්ම ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් Windows 98වලදී නම්. එත් Windows XP වලදී බෑ. ඒකට Settings වගයක් වෙනස් කරන්න ඕනේ.
ඉස්සෙල්ලාම IC Prog වල Settings වලට ගිහින් Options Click කරන්න.
ඉස්සෙල්ලාම IC Prog වල Settings වලට ගිහින් Options Click කරන්න.
මෙන්න මේ විදිහට
ඊට පස්සේ පහත රුප වල තියෙන විදිහට සෙටින්ස් ටික වෙනස් කරගන්න.
ම්....... දැන් හරි. දැන් ඔයාල මම මෙච්චර කියල දීපු Software එකයි Programmer එකයි ඔයාල ලග තියෙනවද. නැතිනම් Software එක දොව්න්ලොඅඩ් කරගෙන Programmer එකත් හදා ගන්න. ඊට පස්සේ මට Comment කරන්න. දැනට මම නවතිනවා. මගේ වැඩ වගයක් තියෙනවා කරන්න. පස්සේ හම්බ වෙමු.



machan software 1ka link 1ka danawada?
ReplyDeleteඔය උඩම තිබ්බේ. කමක් නෑ. මේකෙන් ගන්න.
Deletehttp://www.mediafire.com/download.php?5gbk7z4ikg33nl2
Ko ethuru tika digatama adagena yanna..api balan ennawa..
ReplyDelete