Saturday, July 21, 2012

කාලෙකට පස්සේ

මුලින්ම මම ඔයාලගේ සමාව ඉල්ලනවා බ්ලොග් ඒකට පොස්ට් එකක් දැම්මේ නැති එකට. මට මේ දවස්වල වැඩ වැඩියි. ඉන්ටනෙට් පැතත පළාතේ එන්න බැරි උනා. හරි. මම මගේ මේ දහසකුත් වැඩ මැද්දේ තමයි පොස්ට් එකක් දාන්නේ. ඒක නිසා හැමෝම මට සමාවෙන්න. සමව දෙනවා නේද?

හරි. ම්ම්ම්ම් කොතනින්ද නැවැත්තුවේ................................................

හරි හරි. දැන් මතකයි.

ඊ ලගට අපිට ඕනේ පරිගනකයක්. මේක ගොඩක් වේගවත්, මිල අධික එකක් නෙමෙයි. හොයාගන්න පුළුවන් නම් පෙන්ටියම් 1 එකක් උනත් ඇති. කොහොම උනත් මට කියන්න තියෙන්නේ ඔයාල ලඟ තියෙන Computer ඒක මොකක් උනත් ඒක මේ වැඩේට හරියනවා. ඔයාල JMD Programmer ඒක හදා ගත්තද? IC Prog සොෆ්ට්වයාර් ඒක හොයා ගත්තද?

එහෙනම් වැඩේ හරි.

4 comments:

  1. hari hari.....yamu digatama .... oya nalawenawane....

    ReplyDelete
  2. ithin ikmanata kiyala dennako.....

    ReplyDelete
  3. මචන් අපි ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නේ..
    මෙ බ්ලොග් එක , හොදට හදලා තව publish කරන්න..
    ඉක්මනට තව ලිපි ලියලා post කරන්න..
    good luck....

    ReplyDelete
  4. adoo thawa post dapanko kollo... meka maru bun...

    ReplyDelete